English (United Kingdom)
ප්‍රධාන ලේකම් කාර්යාලය උතුරු මැද

කාලීන සිදුවීම්

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය හා ජන්ම දින වෙනුවෙන් එතුමන්ට ආශිර්වාද පතා උතුරු මැද පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ සහ පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2011.11.19 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම ධර්ම දේශනාවක් හා පසුදින සංඝයා වහන්සේලා 75 නමක් උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් “උඩමළුම සන්නිපාත ශාලාවේදී” පැවැත්විණි.

 
සැප්තැම්බර් 2014
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

Online

අප සමඟ අමුත්තන් 296 ක් සබැදී සිටී