Office of the Chief Secretary, N.C.P

Office of the Chief Secretary – North Central Province

ප්‍රධාන ලේකම් කාර්යාලය- උතුරු මැද පළාත

பிரதம செயலாளர் அலுவலகம் – வட மத்திய மாகாணம்

Developed area with efficient, effectiveness and people friendly provincial Government service


කාර්යක්ෂම, ඵලදායි හා ජනතාවාදී පළාත් රාජ්‍ය සේවයක්, සංවර්ධිත පළාතක්.

1

පළාත් රාජ්‍ය සේවයේ පරිපාලන,මානව සම්පත්, මුල්‍ය, සැලසුම්, ඉංජිනේරු කටයුතු හා මධ්‍යම රජය ප්‍රමුඛ බාහිර පාර්ශව සමඟ සම්බන්ධීකරණය, විශේෂ සමාජ - ආර්ථික වැඩසටහන්වලට පහසුකම් සැපයීම, ආපදා කළමනාකරණය, සියලු පාර්ශ්වකරුවන්ගේ මනා සහභාගිත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුක්තව සංවර්ධනය කිරීම.

ආර්.එම්.ඩබ්ලිව්.එස්.සමරදිවාකර

ප්‍රධාන ලේකම්

දුරකතන අංකය: +94(25)2222695

නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන)

දුරකතන අංකය: +94(25)2224915



යු. එස්. පුෂ්පකාන්ති මහත්මිය
සහකාර ලේකම් (මුදල්)

දුරකතන අංකය: +94(25)2235471

නිිවේදන

VACANCY Health System Enhancement Project (ADB Funded) /Asian Infrastructure Investment Bank Funded Project

 

සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරිම :(2024)

පුවත් හා වැඩසටහන්

දැන්වීමයි

  2023.10.31 දින උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පවත්වනු ලබන අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා ගරු අග්‍රමාත්‍යතුමා සහභාගී වන බැවින් උතුරු මැද පළාත් සභා සංකීර් ණ පරිශ්‍ර යේ සෘජුවම පවත්වනු ලබන මහජනයා සමඟ රාජකාරී සිදු කරන අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු එදින එම රාජකාරී කටයුතු සිදු නොකරන බවත් , ඉදිරි දිනවලදී සුපුරුදු ලෙස එම රාජකාරී සිදු කරන බවත්, කාරුණිකව දන්වමි

මෘදුකාංග පද්ධති -උතුරු මැද පළාත් සභාව

වෙනත් සබැඳි

Carder Information Management system(CMIS)
Revenue Information Management system(RMIS)
Training Management system(TMS)
council-secretariat-si
Examination Result Release Information System(ERRIS)
Agriculture Project Monitoring & Evaluation System(APMES)